UPDATE:සහරාන්ගේ පුහුණු කඳවුරේ වීඩියෝව එයි

UPDATE:සහරාන්ගේ පුහුණු කඳවුරේ වීඩියෝව එයි

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පවත්වාගෙන ගිය බවට සැක කෙරෙන ජාතික තව්හිත් ජමාද් සංවිධානයට අයත් පුහුණු කඳවුරක් මඩකලපුව – කාන්තන්කුඩි – ඔන්ලිකුලම් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (05) සිදුකළ වැටලීමකදී අදාළ ස්ථානය සොයාගෙන ඇති අතර එහි ගොවිපළක් පවත්වාගෙන යන මුවාවෙන් පුහුණුවීම් සිදුකර ඇති බවටයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.

(Visited 180 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!