TNA නොකී රහස රටට හෙළිකරයි

TNA නොකී රහස රටට හෙළිකරයි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ රැස්වීමකින් මෙතෙක් තීරණයක් ගනු නොලැබුවත් ජනාධිපතිවරණයේදී පක්ෂයේ සහය ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනබවන් මහතා කියයි. දෙමළ ජාතික සන්ධානය විසින් අනිවාර්යෙන්ම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියළුම අපේක්ෂකයින් හමුවීමත් ඔවුන් විසින් උතුරු නැගෙනහිර අර්බූදය විසදීම සදහා ඉදිරිපත් කරණු ලබන විසදුම් කෙරෙහි අවධානය යොමු කිරීමත් යන සියලුම කරුණු කරුණු ගැන අවධානය යොමුකරන බවද මන්ත්‍රීවරයා එහිදී පවසා තිබේ.

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!