TNA දෙකඩ කැඩෙයි

TNA දෙකඩ කැඩෙයි

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය 8 දා එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාරදී තිබේ.මේ අනුව සී.වී.විග්නේස්වරන් මහතා 8 දා සිට තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙකුද නොවේ.යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට පක්ෂයෙන් ඉවත් වීමේ ලිපිය බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක්දෙ දෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවතුණි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!