TNA ඉල්ලීම පයිසෙකට ගණන් නොගත් උතුරේ රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දය භාවිත කරති

TNA ඉල්ලීම පයිසෙකට ගණන් නොගත් උතුරේ රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දය භාවිත කරති

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්‍ෂ පහක් ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්දය වර්ජනය කරන ලෙස දැනුම් දුන්නද එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වා උතුරේ රාජ්‍ය සේවකයෝ ඊයේ හා අද තැපැල් ඡුන්දය පාවිච්චි කිරීම සඳහා එක්වූහඡුායාරූපයේ දැක්වෙන්නේ වවුනියාවේ පිහිටුවා තිබූ තැපැල් ඡුන්ද මධ්‍යස්ථානයකදී තැපැල් ඡුන්ද හිමි රාජ්‍ය සේවකයන් සිය ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටි අයුරුය.

(Visited 187 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!