
TNA අනුබද්ධ සියළු පක්ෂ වල සහායත් සජිත්ට
දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධ සියලු පක්ෂ ජනාධිපති අපේක්ෂක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසහට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනූව තම සියලු දෙමළ පුරවැසියන්ගෙන් සජිත් ප්රෙමදසහට ඡන්දය දෙන ලෙස ඉල්ලා තිබෙනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනෙකුත් සියලු සාධක සැලකිල්ලට ගෙන විශේෂයෙන් පසුගිය වකවානුවේ සිදුවූ කාර්යභාරයද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වේ.
(Visited 24 times)