OFF Season අහවරයි:ශ්‍රී ලංකා දඟ පොඩ්ඩන් ඉදිරියේ ද.අප්‍රිකානුවෝ කුජීතයි(සජීවී විකාශය මෙන්න)

OFF Season අහවරයි:ශ්‍රී ලංකා දඟ පොඩ්ඩන් ඉදිරියේ ද.අප්‍රිකානුවෝ කුජීතයි(සජීවී විකාශය මෙන්න)

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එකම 20-20 තරගය අද කොළඹදී පැවැත්වේ.දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයයේ අවසන් තරගය වන අතර මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලි ජය ශ‍්‍රි ලංකාවට හිමි වූ අතර එක්දින තරගාවලිය ජයගත්තේ දකුණු අප‍්‍රිකාව විසිනි.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!