M.G ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

M.G ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

Spread the love
  •  
  •  
  •  
  •  

ගායන ශිල්පී එම් ජී ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (3) වරෙන්තු නිකුත් කර අැති බව වාර්තා වේ.
ප්‍රවීන ගායන ශිල්පී එම්.එස්.ප්‍රනාන්දුගේ ගීත ගායනා නොකරන ලෙස ඔහුට මේ වනවිටත් වාරණ නියෝගයක් ලබා දී අැති අතර එම නඩුව විභාගයට ගත් අවස්ථාවට පෙනී සිටීම සඳහා ධනුෂ්ක අද උසාවි නොපැමිණීම හේතුකොටගෙන වරෙන්තුව නිකුත් විය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!