LMG තුවක්කු එළියට ගත්තේ මහින්ද-ගෝඨා-සිරිසේනව ඝාතනය කරන්නයි

LMG තුවක්කු එළියට ගත්තේ මහින්ද-ගෝඨා-සිරිසේනව ඝාතනය කරන්නයි

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

පසුගිය දිනෙක මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වූ ත්‍රස්තවාදීන්ට අයත් ආයුධ තොගය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් වසන් කරන බවත් මේ පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අභියෝග කරන බවත් ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.මෙලෙස කරුණු වසන් කිරීම ජනාධිපති සහ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුල ඝාතන කුමන්ත්‍රණයේ මූලික පියවරක් දැයි සැකයක් මතුවන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.ඊයේ (10දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් එබව පැවසු මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

(Visited 81 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!