KP මියයයි….!

KP මියයයි….!

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් කේ. පී. සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත.  දේහය පිළිබඳ අවසන් කටයුතුමේ මස 11 වැනි දින සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරෙන අතර මේවනවිට දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.

(Visited 93 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!