“ISIS භීතියේ අධිරාජ්‍යයෙන් ලංකාවට 7000ක් ඇවිත්”

“ISIS භීතියේ අධිරාජ්‍යයෙන් ලංකාවට 7000ක් ඇවිත්”

Spread the love
  • 160
  •  
  •  
  •  
    160
    Shares

මේ වන විට අනවසරයෙන් මේ රට තුළ රැඳී සිටින විදේශිකයන් හා සංක්‍රමණිකයන් ලෙස මෙරටට ඇතුළු වූ සරණාගතයන්ගෙන් හත්දහසකට ආසන්න ප්‍රමාණයක් ISIS භීතියේ අධිරාජ්‍යය’ ලෙස හැඳින්වෙන රටවලින් මෙරටට පැමිණ සිටින්නන් බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය බදාදා (08දා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීම් හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිරුත්තර වී තිබේ. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඩලස් අලහප්පෙරුම  මහතා එම ප්‍රශ්න විමසුවද අග්‍රාමාත්‍යවරයා ඊට සෘජු පිළිතුරක් නොදී සංඛ්‍යා ලේඛන සභාගත කරන බව එහිදී සඳහන් කළේය. 

(Visited 1,153 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!