“ISIS ගැන අපි ඉන්නේ අවධානයෙන්…” – ආරක්‍ෂක ලේකම්

“ISIS ගැන අපි ඉන්නේ අවධානයෙන්…” – ආරක්‍ෂක ලේකම්

Spread the love
  •  
  •  
  •  
  •  

අයිසිස්‌ කණ්‌ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට ආරක්‍ෂක අංශ අවධානයෙන් සිටින බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි ප්‍රකාශ කරයි.
බංගල්දේශයේ ඩකා අගනුවර අවන්හලකට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව මේ පිළිබඳ වඩාත් අවධානය යොමුකර ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කර සිටී.
දකුණු ආසියානු රටක එල්ලවූ පළමු අයිසිස්‌ ප්‍රහාරය වාර්තා වූයේ ඉකුත් සිකුරාදා දිනයේදීය. ඩකා නුවර අවන්හලට එල්ලවූ ප්‍රහාරයෙන් විදේශිකයෝ විසි දෙනෙක්‌ ඝාතනයට ලක්‌වූහ.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!