IPL හෙල්ලූ රසල් එක බෝලෙන් මට්ටු කල මාලිගේ වික්‍රමය මෙන්න(වීඩියෝ)

IPL හෙල්ලූ රසල් එක බෝලෙන් මට්ටු කල මාලිගේ වික්‍රමය මෙන්න(වීඩියෝ)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

IPL  ක්‍රිකට් තරගාවලියේ 56 වැනි තරඟය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර මුම්බායිහිදී ඊයේ පැවැති තරඟය කඩුලු 9 කින් ජයගැනීමට මුම්බායි පිල සමත් වුණා. ඒ අනුව ප්‍රසාද ලකුණු 18 ක් ලබාගනිමින් චෙන්නායි සහ දිල්ලි කණ්ඩායම් අතර සම තත්වයට පත්වුවද දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මුම්බායි පිල සමත්විය. මූලික වටයේ අවසන් තරගය ලෙස පැවැති මෙම තරගය පරාජයට පත්වූ කොල්කටා පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.  මෙම තරගයේ ජයග්‍රාහකයා තීරණය වනතෙක් බලාසිටි හයිඩ්‍රාබාද් පිලට, කොල්කටා පිලේ පරාජයත් සමගින් තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමිවිය.

(Visited 249 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!