“FCID නිලධාරීන්ට නාමල් අනතුරු අඟවයි…”

“FCID නිලධාරීන්ට නාමල් අනතුරු අඟවයි…”

Spread the love
  •  
  •  
  •  
  •  

තම ආණ්ඩුවක් යටතේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.දෙස් විදෙස් සවාරි වෙනුවෙන් එම ඒකකයේ නිලධාරීන් ජනතා බදු මුදල් කෝටි ගණන් වියදම් කර ඇති බවත්, තම ආණ්ඩුවක් පැමිණි විට මේ පිළිබදව සොයා බලන බවත් හෙතෙම කියා සිටියේ ඊයේ 01 තංගල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.තමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළද, විෂයභාර අමාත්‍යාංශය එයට පිළිතුරු ලබාදිය නොහැකි බව දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

(Visited 7 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!