FB දුවන පින්තුර නිසා ඇමති ජෝන් අවුලක

FB දුවන පින්තුර නිසා ඇමති ජෝන් අවුලක

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තරුණ කාන්තාවක් සමග ලිංගික සම්බන්ධතාවයක් පවත්වන බව හැඟීයන ආකාරයේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා හරහා අධිවේගයෙන් සංසරණය වෙමින් පවතී. එම ඡායාරූප භාවිතා කරමින් ෆේස්බුක් පිටු පවත්වාගෙන යන්නන් ඇතුළු විවිධ පුද්ගලයන් විසින් අමාත්‍යවරයාට එරෙහි සටහන් ද යොදා තිබිණි.

(Visited 269 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!