මිනීමරු ප්‍රභාගේ සමීපතමයා මියයයි..!

මිනීමරු ප්‍රභාගේ සමීපතමයා මියයයි..!

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

හිටපු එල්.ටී.ටී.ඊ.නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ඔහුගේ පවුලේ උදවියට හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බොහෝ පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් කනකසුන්දරම් මයිලේරුම්පෙරුමාල් වෛද්‍යවරයා 9 දා යාපනයේ වැල්වෙටිතුරෙයි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස්‌ තිබේ 1997 සිට 2013 දක්‌වා කාලය තුළ ඔහු කිළිනොච්චියේ සේවය කොට ඇති අතර ඊට පෙර යාපනයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට තිබේ. ප්‍රභාකරන්ගේ උපන්ගම වූ වැල්වෙටිතුරේ ගම්මානය මේ වෛද්‍යවරයාගේ ද උපන් ගම වන අතර ප්‍රභාකරන්ගේ පවුලේ උදවිය සමග මොහු ඉතා සමීප වෛද්‍යවරයෙකු වීම නිසා ඔහුගේ සේවය එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී නායකයා විසින් ද ලබාගෙන තිබේ.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!