“හදිසියේම වූ සිදුවීමෙන් දිල්ලිය කැළඹෙයි-පාසල් වසා දමා හදිසි තත්වයක් ප්‍රකාශ කරයි”

“හදිසියේම වූ සිදුවීමෙන් දිල්ලිය කැළඹෙයි-පාසල් වසා දමා හදිසි තත්වයක් ප්‍රකාශ කරයි”

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දියාවේ දිල්ලි නගරයේ හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත.ඒ අද දිනයේ හදිසියේම ඇතිවූ ඝන දුම්පටලයක් හේතු කරගෙන වේ.මේ හේතුවෙන් දිල්ලි අගනගරයේ සියළුම පාසල් මේ සති අන්තය දක්වා වසා දැමීමටද බලධාරීන් තීරණය කර ඇත.ලොව වායු දුෂණය අතින් අංක එකේ නගරයක් වූ දිල්ලි අගනුවර දුම් පටලය හේතුවෙන් මුළු නගරයම වැසි ඇතිබව විදෙස් මාධ්‍යද වාර්තා කරයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!