“66 කොට උඩ යයි – කැම්බල් පිටිය ඔලුගෙඩි වලින් පුරවන්න මහින්ද පාර්ශ්ව ඉදිරියේ හතර අතේ වැද වැටෙයි..”

“66 කොට උඩ යයි – කැම්බල් පිටිය ඔලුගෙඩි වලින් පුරවන්න මහින්ද පාර්ශ්ව ඉදිරියේ හතර අතේ වැද වැටෙයි..”

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා නැතිව තරග කර එකම ඡන්ද කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කර පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට අභියෝග කරයි.මහින්ද සාධකය නොමැතිව මැතිවරණ ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිහිනයක් පමණක් බවත් රාජපක්ෂ සාධකය සහිත සන්ධානයකට ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිවන බවත් රණතුංග මහතා පවසයි.ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ උඩුගම්පොළ දී පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!