60ට පැන්න ඔබ සියල්ල දොට්ට..?

60ට පැන්න ඔබ සියල්ල දොට්ට..?

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන වයස අවුරුදු 60 ඉක්මවූ සියලුම සේවකයන්ගේ කොන්ත්‍රාත් අවසන් කිරීමට ක්‍රිකට් විධායක සභාව විසින් දැඩි තීන්දුවකට එළඹ ඇතැයි වාර්තා වේ. මේ අනුව දැනටමත් අවුරුදු 60 සිට 65 දක්වා වයසැති ලේකම්වරියන්, පුහුණුකරුවන් හා සුළු සේවකයන් 15 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකගේ සේවය අවසන් වීමට නියමිතය. නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කළ අවධියේ වයස 70 ඉක්මවූ අයකු හා තවත් 60 ඉක්මවූ අයෙකුගේ සේවාව දිගු කිරීම අවලංගු කර තිබේ.

(Visited 90 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!