බංග්ලාදේශයේ නිල ආගම ඉස්ලාම් විය යුතුද යන්න දෙවරක් සිතීමට යයි

බංග්ලාදේශයේ නිල ආගම ඉස්ලාම් විය යුතුද යන්න දෙවරක් සිතීමට යයි

Spread the love
  •  
  •  
  •  
  •  

අනෙකුත් ආගම් අදහන ජනතාව ඉලක්ක කර ගෙන සිදු වූ මූලධර්මවාදී ප්‍රහාර වැලකින් පසුව ඉස්ලාම් දහම තව දුරටත් බංග්ලාදේශයේ නිල ආගම විය යුතු ද යන්න පිලිබඳ මේ දිනවල සලකා බැලේ.
මේ වන විටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්ලාම් දහම නිල ආගම වශයෙන් පැවතිය යුතු ය යන්නට අභියෝග කරන තර්ක සහ කරුණු සලකා බැලීම අරඹා ඇති බව ලොව පුරා ප්‍රවෘත්ති සේවා වාර්තා කරති.
මේ අතර කුප්‍රකට අයි.එස්.අයි.එස්. සංවිධානයට බංග්ලාදේශ ජාතිකයන් බඳවා ගැනීම ඉහළ දමා ඇති බවට ඇමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවා ඇත.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!