ෆොන්සේකාත් මවුන්ට් එළිසබත් රෝහලට

ෆොන්සේකාත් මවුන්ට් එළිසබත් රෝහලට

Spread the love
  •  
  •  
  •  
  •  

අමාත්‍ය සරත් ෆොන්සේකා අද (27)පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ඒ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබන අමාත්‍ය රාජිත සේනාරත්නගේ සුවදුක් විමසීම සඳහාය.
අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අමාත්‍ය සරත් ෆොන්සේකා මෙලෙස පිටත්ව ගොස් ඇති බවට වාර්තා වේ.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!