ඥානසාර හිමි අද නැවතත් රිමාන්ඩ්

ඥානසාර හිමි අද නැවතත් රිමාන්ඩ්

Spread the love
  •  
  •  
  •  
  •  

ප්‍රදීප් එක්නැලිගොඩ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළැයි කියන නඩුව සම්බන්ධයෙන් අද (23) යළි අධිකරණයට ඉදිරිපත් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගේ ඇප ඉල්ලීම මීළඟ නඩු දිනය වන මාර්තු 8 වැනිදාට සලකා බලන බව හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඥානසාර හිමි යළි රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
මේ අතර අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩුව ලබන මැයි 24 වැනිදාට කල් තැබිණි. එම නඩුව සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට ඇප නියමව සිටින අතර නඩු ගොනුවේ පිටපතක් නීතිපතිට යවන බවත් නඩුව අභියාචනාධිකරණයට යොමු කරන බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!