ෆොන්සේකා පාර්ලිමේන්තු යැවීමට එ.ජා.පය ඒකමතිකව තීරණය කරයි

ෆොන්සේකා පාර්ලිමේන්තු යැවීමට එ.ජා.පය ඒකමතිකව තීරණය කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා මිය යෑමෙන් හිස් වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය අද අනුමැතිය ලබා දී ඇත.
එම යෝජනාවට කිසිම විරෝධතාවත් මතු නොවූ බව වැඩ බලන මහ ලේකම් ලෙස අකිල විරාජ් කාරියවසම් පවසයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!