දේශපාලනය ගැන කලකිරුනු සිරිපාල සමුගැනීමට යයි

දේශපාලනය ගැන කලකිරුනු සිරිපාල සමුගැනීමට යයි

Spread the love
  •  
  •  
  •  
  •  

තමන් තව දුරටත් දේශපානය නොකරන බව ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා තම නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා සමඟ පවසා තිබේ.
තමන් ඉදිරියේදි මැතිවණයකට තරඟ නොකරන බවද පවසා ඇති ඇමතිවරයා ඊළග මහ මැතිවරණය කැඳවූ පසු දේශපාලනයෙන් සමුගෙන නීතීඥ වෘත්තියට යොමුවන බවද සඳහන් කර තිබේ.
ඇමති නිමල් සරිපාලද සිල්වා මහතා ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් වන අතර දැනට සිය දිවියේ 72 වන වසර ගෙවමින් සිටී.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!