රාජ්‍ය සේවක වැටුප 2500 මාර්තුවේ සිට

Spread the love
  •  
  •  
  •  
  •  

අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය සේවක මූලික වැටුප රැපියල් 2500ක් එක් කිරීම සිදු වන්නේ මාර්තු මස සිට බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.දැනටද දීමනාවක් ලෙස රැපියල් 2500ක් ලබාදෙන බැවින් එය ප‍්‍රශ්ණයක් නොවන බවද පවසන ඔහු වැටුප් වැඩිවීමට අදාල චක‍්‍රලේඛය ඉක්මනින් නිකුත් කරන බව වාර්තාවේ.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!