FCID මෙහෙයුම් කමිටුවේ ප‍්‍රධානියා අනුර කුමාරයි… රහස හෙළිවේ සාක්ෂි මෙන්න

Spread the love
  •  
  •  
  •  
  •  

පොලිස් මුල්‍ය අරපාධ කොට්ඨාශය සඳහා පත් කරන ලද කමිටුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිටින බව මෙගාපොලිස් ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ අතර ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ටික දිනකට පෙර රූපවාහිනී නාලිකාවක සම්මුක සාකච්චාවකට එක්වෙමින් අනුර දිසානායක මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මෙහෙයුම් කමිටු ප‍්‍රධානියා බවට වන කැබිනට් පත‍්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.අංක 150005/602202 වංචා දුෂණ විමර්ෂණ කමිටුව වෙනුවෙන් වූ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව සහිතව ඔහු කරුණු හෙළි කර ඇත.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!