සිරිසේනගේ ගෝලයෙක්  ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි තනතුර සඳහා

සිරිසේනගේ ගෝලයෙක් ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි තනතුර සඳහා

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි තනතුර සඳහා එයාර් වයිස් මාර්ෂල් සී.ආර් ගුරුසිංහ මහතා පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සදහන් වේ.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!