විස්සයි20 තරගය දිල්ලියෙන් රන්චි පිටියට

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්විමට නියමිත විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගය පැවැත්වීමට නියමිතව තිබූ දිල්ලි ක්‍රීඩාංගණය වෙනුවට රන්චි ක්‍රීඩාංගණය තෝරාගත් බව ඉන්දිය ක්‍රිකට් ආයතනය පවසයි.දෙවැනි තරගය පෙබරවාරි 12දා පැවැත්වීමට නියමිත අතර එම තරගය පැවැත්විමට අවශ්‍ය අවසරය දිල්ලි අධිකරණයෙන් ලබාගැනීමට නොහැකිවීම මත මෙම තරගය රන්චි ක්‍රීඩාංගණයට ගෙන ගොස් තිබේ.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!