ජනාධිපති සිරිසේනගේ පුත්  දහම්  BMW I8 එකක් බස්සයි….

ජනාධිපති සිරිසේනගේ පුත් දහම් BMW I8 එකක් බස්සයි….

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපතිගේ පුත් දහම් සිරිසේන මහතා ලංකාවට ගෙනෙන ලද නවතම වර්ගයේ සුපිරි BMW i8 රථයක් පිළිබඳව මේ වන විට සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබේ.එහි වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් 21,496,250.00 ක් බවත් එහි දැක්වේ.මෙම BMW i8 රථය ලංකාවට ආනයනය කර ඇත්තේ තිඹිරිගස්යායේ සුනිල් මෝටර්ස් ආයතනය විසින් බව වාර්තාවේ. මෙම නවීන පන්නයේ මෝටර් රථය ජනාධිපති සිරිසේන පුත් දහම් සිරිසේන මහතාට ගෙන එන එකක් බව වාර්තාවේ.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!