පුංචි දැරියකගේ මළ සිරුරක් පාලු නිවසකින්

පුංචි දැරියකගේ මළ සිරුරක් පාලු නිවසකින්

Spread the love
  •  
  •  
  •  
  •  

මාවතගම තල්ගස්පිටිය ප‍්‍රදේශයේ දී 13 හැවිරිදි දැරියක් ඝාතනය කර ඇත.එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ මළ සිරුර සොයා ගැනුනේ ඊයේ (28) පස්වරුවේදී බව වාර්තාවේ.එ් තල්ගස්පිටිය ප‍්‍රදේශයේ නිවසක තිබියදී බව පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවතම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර දැරියගේ මරණයට හේතුව තවමත් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල රෝහලේදී අද පැවැත්වීමට නියමිතව ඇත.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!