කොන්කි‍්‍රට් ගලට යටවී අවසන් ගමන් ගිය පුංචි පුතා

කොන්කි‍්‍රට් ගලට යටවී අවසන් ගමන් ගිය පුංචි පුතා

Spread the love
  •  
  •  
  •  
  •  

සම්පූර් නාවික හමුදා කඳවුර අසළ ඇති පාලු ළිදක තිබී කුඩා දරුවකුගේ මළ සිරුරක් ඊයේ (25දා) රාත්‍රියේ සොයාගත් බවත් මියගොස් අත්තේ අවුරුදු 06 ක් වු තුහදාස් දර්ශන් නැමැති දරුවෙක් බවත් පොලීසිය පවසයි. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ දරුවාගේ උදරයට සිමෙන්ති වලින් සාදන ලද කොන්කි‍්‍රට් ගලක් තබා කලු පැහැති ලේස් පටියකින් බැද ඇති බවයි.මෙම මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වි ඇති හෙයින් සාම්පුර් පොලිසිය වැඩිදුර විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!