ලිංගික අධ්‍යාපනය 1 වසර සිට

ලිංගික අධ්‍යාපනය 1 වසර සිට

Spread the love
  •  
  •  
  •  
  •  

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලිංගික අධ්‍යාපනය පළමුවන ශ්‍රේණියේ විෂය මාලාවට එක් කරන ලෙස කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟත්වය ලැබී ඇත.අධිකාරියේ සභාපතිනි නාටාශා බාලේන්ද්‍ර මහත්මිය කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ලිංගික අධ්‍යාපනය පළමු ශ්‍රේණියේ ජීවන කුසලතා විෂය යටතේ සිසුනට දැනුම ලබා දෙන බවයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!