ගවයන් මරන්න අලුත් යන්ත්‍රයක් ගෙන්න නියෝගයක්

ගවයන් මරන්න අලුත් යන්ත්‍රයක් ගෙන්න නියෝගයක්

Spread the love
  •  
  •  
  •  
  •  

මස් පිණිස ගවයින් ඝාතනයේදී ගවයින්ට දැනෙන වේදනාව අවම කිරීමට නවීන යන්ත‍්‍ර භාවිතා කරන ලෙස නියෝග කරන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ස්වර්ණා බෝපිටිය පදනමේ සභාපතිනිය වන ස්වර්ණා බෝපිටිය මහත්මිය වන අතර අධිකරණ බුද්ධ ශාසන ඇමැති හා නීතිපති පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. මෙරට ගවයින් ඝාතනය කරන්නේ පහර දීමෙන් පසු ඉතා වේදනාකිරී ලෙසින් බවත් විදේශයන්හි ගවයින් ඝාතනය කරන්නේ වේදනාව අවම වන ලෙස විවිධ යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරමින් යයිද පැමිණිල්ලේ දැක්වෙයි.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!