තේ වගාවක් මුවාවෙන් ගංජා හේනක් පොලිස් දැලේ

තේ වගාවක් මුවාවෙන් ගංජා හේනක් පොලිස් දැලේ

Spread the love
  •  
  •  
  •  
  •  

බදුල්ල මුතුමාල ප‍්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගංජා හේනක් රෝසා නම් පොලිස් නිල සුනඛයාගේ සහයෙන් අනාවරණ කරගෙන ඇත.අදාළ ගංජා වගාව පවත්වාගෙන ගොස් ඇත්තේ තේ වගාවක් මුවාවෙන් බව වාර්තාවේ.සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 57ක් වන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ගංජා අලෙවි කිරීම තැරැව්කරුවන් මගින් සිදුකර ඇත.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!