20 විස්ස ලෝක කුසලානය ප්‍රදර්ශනය සදහා ලංකාවට

20 විස්ස ලෝක කුසලානය ප්‍රදර්ශනය සදහා ලංකාවට

Spread the love
  •  
  •  
  •  
  •  

මේ වසරේදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සමගාමිව තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදෙන ලෝක කුසලානය ලොව පුරා රටවල් 12 ක ප්‍රදර්ශනය කෙරෙන අතර ඒ හා සමගාමිව එම කුසලානය හෙට (16දා) දිවයිනට ගෙන එන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.කුසලානය 19දා දක්වා ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය කෙරෙන අතර 17දා ගාලු මුවදොර පිටියේදිත්. 18දා ඛෙත්තාරම පිටියේදිත් මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය තබා තිබෙන බව ක්‍රිකට් ආයතනය ප්‍රකශ කරයි.විස්සයි20 ලෝක කුසලානය තරගාවලිය මාර්තු 8 දා සිට අප්‍රේල් 3 දා දක්වා ඉන්දියාවේදි පැවැත්වේ.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!