මිනිසුන්ට බයේ ඇඹිලිපිටිය පොලීසියේ 21 දෙනෙකුට ස්ථානමාරු

මිනිසුන්ට බයේ ඇඹිලිපිටිය පොලීසියේ 21 දෙනෙකුට ස්ථානමාරු

Spread the love
  •  
  •  
  •  
  •  

ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් 21 දෙනෙකු තාවකාලිකව ස්ථානමාරු කර යවා තිබේ. පෙරේදා ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරතුරදී නිවැසියන් හා පොලීසිය අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ වලට බධාවක් නොවන ලෙස මෙම ස්ථානමාරු කිරීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මෙම පොලිස් නිලධාරීන් 21 දෙනා සීතාවක පොලිස් කොට්ධාශයට සහ කෑගල්ල පොලිස් කොට්ඨශයට මාරු කර යවා ඇති බව වාර්තාවේ.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!