“අයවැය පෙන්නලා ආණ්ඩුව බදු බර මිනිසුන්ට පටවලා”- විජිත

Spread the love
  •  
  •  
  •  
  •  

නව ආණ්ඩුව යටතේ පාදඩකරණය කලින් පැවති ආණ්ඩුවටත් වැඩියෙන් ක‍්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.මේ ආණ්ඩුවේ රාජ කුමාරවරුන්ද නයිට් ක්ලබ් ඇතුළු නීතීවිරෝධී දෑ සිදු කරමින් සිටින බවත් පැවසූ මන්ත‍්‍රීවරයා ආණ්ඩුව අයවැය තුළින් ජනතාව මත අධිකව බදු පටවා අයවැයට පිටින්ද ගොස් බදු අය කර ගැනීමටද පටන්ගෙන ඇති බවද මීට අමතරව කොළඹ නගරයේ නවතා තිබෙන වාහනවලින් අමුතුම අකාරයේ දඩ මුදලක් අය කරගැනීමටද පටන්ගෙන ඇතැයි ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කර ඇත.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!