“රටට නොගැලපෙන ව්‍යවස්ථා හදන්න එපා.. රනිල්ගේ අමුඩය ගලවනවා….” – ඥාණසාර
රටට නොගැලපෙන ව්‍යවස්ථා හදන්නට අගමැති රනිල් වික්‍රමසිංහට ඉඩ නොදෙන බවත් ඒවා කරන්නට උත්සාහ කලහොත් එය ගිනි තබා අගමැතිගේ අමුඩයද ගලවා දමන බව බොදු බල සේනා සංවිධානය පවසයි.එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ මාධ්‍ය හමුවක් අමතමින් මේ අදහස් පල කල බව වර්තාවේ.
(Visited 29 times)