“අමු මිරිස් කරලෙත් කොලෙස්ටරෝල් …එළවළු, පළතුරැවලත් කොලෙස්ටරෝල්…”-රාජිත

Spread the love
  •  
  •  
  •  
  •  

වෙළදපලේ ඇති එළවළු හා පළතුරැවලද කොලෙස්ටරෝල් වැඩි කරවන විස ජාන ඇතුළත් බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.මෙරට තුල ගොවීන්ට වගා කිරීමට රජය විසින්ද බෙදාහරින්නේ ජාන තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ලද බීජ ඇට බවද පවසන ඔහු අමු මිරිස් කරලෙත් එම ජාන තිබෙන බවද පැවසීය.බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් විසින් තමනට පැවසූ පරිදි මේ සියල්ල කරන්නේ ඖෂධ, එළවළු හා පලතුරු සමාගම් ඒකාබද්ධව නිර්මාණය කර ඇති මාෆියාවක් යයිද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!