15 හැවිරිදි දැරිය ගැබිනියක් කරපු අම්මයි පුතයි

15 හැවිරිදි දැරිය ගැබිනියක් කරපු අම්මයි පුතයි

Spread the love
  •  
  •  
  •  
  •  

15 හැවිරිදි පාසල් සිසුවියක් ගැබිනියක් කළ බවට චෝදනා එල්ලවූ සැකකරුවෙකු සහ ඔහුගේ මව අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවල හමුවට ඉදිරිපත් කර ඇත.මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි ඒ. අමරසිරි නැමති සැකකරු ජනවාරි හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර ඔහුගේ මව ඇප මත මුදාහැර තිබේ.මීට අදාළ පැමිණිල්ල මෙහෙයවන්නේ කැබිතිගොල්ලෑව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් බව වාර්තා වේ.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!