නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ විධායක බලතල අගමැතිවරයාට

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරියේදී සකස් කිරීමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ විධායක බලතල අගමැතිවරයාට පැවරීම මඟින් මෙතෙක් ශ‍්‍රීලනිපය සතුව තිබූ ජනාධිපති ධුරයේ බලය අහෝසි වන බව ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.මේ යටතේ ඉදිරියේදී එජාප විධායක අගමැති ධුරය හරහා ලබාගන්නා බලයට ශ‍්‍රීලනිපය යටත් වීමට සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!