ඊයේ රාත්‍රියේදී ආර්.සම්බන්ධන් හා සී.වී.විග්නේශ්වරම් අතර සාකච්ඡාවක්

ඊයේ රාත්‍රියේදී ආර්.සම්බන්ධන් හා සී.වී.විග්නේශ්වරම් අතර සාකච්ඡාවක්

Spread the love
  •  
  •  
  •  
  •  

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරම් මහතා අතර පැය 03කට අධික කාලයක් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන්  දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. දෙමල ජාතික සන්ධානය තුල ඇති විවිධ ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇත.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!