“රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලින්ගිකයෝ පිරිසක් මේ රටේ නියමුවෝ වෙලා…” – ඥානසාර හිමි

Spread the love
  •  
  •  
  •  
  •  

රත්නපුරේ පැවැත්වෙන බොදු බල සේනා සංවිධානයේ රුවන්පුර “නැගිටිමු” සමළුවේදී, පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අදහස් දක්වමින් මේ වනවිට රට පාලනය කරන්නේ රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලින්ගිකයෝ පිරිසක් බව සදහන් කළ අතර 2016 වසර ඇරඹීමත් සමගම වේවැල අතට ගන්නා බවත් මේ යන ආකාරයට ඉදිරියේදී සිංහලයට කැරැල්ලක් ගැසීමට සිදුවන බවත් අවධාරණය කළේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!