ක්‍රිකට් පාලක මණ්ඩලයත් පවුල් පාලනයකට

ක්‍රිකට් පාලක මණ්ඩලයත් පවුල් පාලනයකට

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ උපසභාපති තනතුර සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (04දා) නාම යෝජනා බාරදුන්නේය. රණතුංග මහතා ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලය පත්කිරීමට පෙර පැවති පරිපාලනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් මෙවර නිලවරණය ඉදිරිපත්වෙන බව වාර්තා වේ.
නිශාන්ත රණතුංග මහතා මෙවර සභාපති තනතුර සඳහා තරග වදියි.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!