චන්ද්‍රිකාගෙන් නව පාසැල් විෂයක්… නම “සාමය සහ සංහිදියාව”

Spread the love
  •  
  •  
  •  
  •  

පාසැල් විෂය පද්ධතියට සාමය සහ සංහිදියාව යනුවෙන් නව විෂයක් එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක පවසයි.
ඊයේ (01) කැදවූ මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියා.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!