සාගින්නට පොලොස් ගෙඩියක් කැඩූ තරුණයෙකුට කැති ප්‍රහාරයක් එල්ල කල මෘර්ගයා.. (VIDEO)

March 29, 2020

බඩගින්නට කොස්ගෙඩියක් කැඩූ තරුණයෙකුට මාතරදී අමානුෂික ලෙස කැත්තකින් කොටා ඇත.කොස්ගෙඩියක් කැඩීමට ගිය අයෙකුට ආයුධයකින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.අදාළ සිදුවීම ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!