“2020 ජනාධිපතිවරණ සටනට පොහොට්ටුවෙන් එන්නේ ජනතාවගේ පැතුම මහින්දම තමයි”සි.බි.

“2020 ජනාධිපතිවරණ සටනට පොහොට්ටුවෙන් එන්නේ ජනතාවගේ පැතුම මහින්දම තමයි”සි.බි.

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

2020 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙන කිසිවකු නොව මහින්ද රාජපක්ෂ මහතා බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක පැවැසීය.සී.බී. රත්නායක මහතා ඒ බැව් පැවැසුවේ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මස්කෙළිය ආසනයේ තරුණ සමුළුව ගිනිගත්හේන සමුපකාර ශාලාවේදී පැවැති අවසථාවේදීය.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!