මැකෝ ඉල්ලා අස්වීමට යයි..?
මෙවර ජනාධිපතිවරණය නිම වූ වහාම තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වූවද තමා තවදුරටත් කොමිසමේ සාමාජික ධූරයේ ... වැඩි විස්තර...
ගෝඨාභ එපා වූ කියූ රතන හිමිගෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්..!
තමන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමෙන් ඉවත් වූයේ යැයි සමාජ ජාලා ඔස්සේ ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ... වැඩි විස්තර...
තීරණාත්මක මොහොතේදී ගෝඨාභගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නීතියේ ආධිපත්‍ය සුරැකීමට සැමවිටම කැපවන බව පවසයි.අද(13) පෙරවරුවේ වීරවිල ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඒ මහතා මේබව ... වැඩි විස්තර...
“ගෝඨාභයගේ ජය ස්ථිරයි-TIME OF INDIA සාක්ෂි දරයි”
16 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන් ම ජය ගනු ඇති ... වැඩි විස්තර...
1ක් නොව,අපරාධ කරුවන් 267කට සිරිසේනගෙන් සමාව-පුවත් මැවූ ප්‍රබල චරිතයක් ඒ අතර..?
බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 267 ක් මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබි ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( ... වැඩි විස්තර...