රටම කැළඹු ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන අමෙරිකාවෙන් පිළිතුරක්

November 10, 2019

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කිසිදු නිල ප‍්‍රකාශයක් කළ නොහැකි බව ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යයාලය පවසනවා.  විමසීමකදී එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ අමෙරිකානු ... වැඩි විස්තර...

“රටට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයකුයි”-ඇල්ලේ ගුණවංශ හිමි

November 10, 2019

ඊයේ කළුතර පැවති යුතුකම සංවිධානයේ ජනහමුවකට එක්වෙමින් උන්වහන්සේ  මේ බව සඳහන් කළේය.එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය."උතුරු නැගෙනහිර පුරා විද්‍යා ස්ථානවලින් විශාල ප්‍රමාණයක් ... වැඩි විස්තර...

සජිත්ට දිනන්න අමාරුයි කියූ නවින් සිංහල බෞද්ධ ඡන්ද ගැන ඉඟියක් කරයි

November 10, 2019

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය. ... වැඩි විස්තර...

“ගෑස් හිඟ වුයේ අපේ වරදකින්…?”-රනිල් තම වැරැද්ද පිළිගනී

November 10, 2019

අඳුරු යුගයකට නැවත නොගොස් සංවර්ධනය ඉදිරියට රැගෙන යන්න දාසය වෙනිදා හංසයාට චන්දය දෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා දෙනියාය ආසනයේ ... වැඩි විස්තර...

“ආයේ UNP පැත්තවත් බලන්නෑ”-දිනන පැත්ත තෝරාගත් එජාප ප්‍රබලයා සහතික වෙයි

November 10, 2019

තමා නැවත කිසිදු දිනෙක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නොවන බව රාජ්‍ය ආමත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ... වැඩි විස්තර...

රෝයල් පාර්ක් මිනීමැරුමේ චුදිතයාට ජනාධිපති සමාව

November 10, 2019

රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණිය දණ්ඩනය හිමිවූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා නම් පුද්ගලයාට ජනාධිපති ... වැඩි විස්තර...

උපාධිධාරීන් 54000කට ජනවාරියේදී රැකියා

November 10, 2019

ප්‍රතිපත්ති ලේකණයට ඇතුලත් කරලා තියෙන කරුණු මන් කරලා අවසන් කරනවා , මේ රටේ ජිවන තත්වය නිසා විශාල ජනතාවක් අසිරුතාවයට පත් වෙලා තියෙනවා , ඒ ජනතාවට ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!