TNA ඉල්ලීම පයිසෙකට ගණන් නොගත් උතුරේ රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දය භාවිත කරති
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ පහක් ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්දය වර්ජනය කරන ලෙස දැනුම් දුන්නද එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වා උතුරේ රාජ්‍ය සේවකයෝ ඊයේ ... වැඩි විස්තර...
“ජනපති ලෙස තෝරාගත යුත්තේ කවුද..?”-මෙතෙක් බලා සිටි ලංකා අගරදගුරු සංගමයෙන් නිවේදනය එයි
ඉදිරි ජනාධිපතිවරණයේදී අවංකභාවයට මුල් තැන දෙමින් සියලු ජනතාවගේ අයිතීන් හා නිදහස සුරක්ෂිත කරනා ප්‍රජාතන්ත්‍රික අයිතීන් සුරකින සහ රටේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ... වැඩි විස්තර...
ගිලෙන නැවට පනින්න සුදානම් වෙන ශ්‍රීලනිපයේ ප්‍රබලයෝ ටික මෙන්න
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් හංසයා ලකුණු වටා එක් වීමට නියමිත යැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද සඳහන් කළේය.මේ පිළිබඳව ... වැඩි විස්තර...