“ශ‍්‍රීලනිපයේ ඉතිරි වන්නේ 3-4 දෙනයි..ද්‍රෝහීන් ජනාධිපතිවරණයදා බලා ගත හැකි”-දයා

September 23, 2019

2019 නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාව වන විට දෙ‍්‍රා්හීන් හඳුනා ගත හැකිවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ... වැඩි විස්තර...

“පොහොට්ටුව දණ ගස්වන අතේ ජනාධිපති අපේක්ෂකයා මමයි”-වෙල්ගම

September 23, 2019

ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම මහතා පැවසිය .මාතරදි පැවති උත්සවයකින් පසුව මාධ්‍ය අමතා ඔහු මේ ... වැඩි විස්තර...

“රණවිරුවන්ට එරෙහිවත් අකුරට ක්‍රියාත්මක කළ නීතිය දේශපාලන හෙංචයියන් ඉදිරියේ නිහඬ වෙයි”

September 23, 2019

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොළඹ දෙසට පැමිණි යුධ හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙක් රැගත් වාහනයක් කොට්ටාව පිවිසුම් මාර්ගයේදී පොලිසිය විසින් අද සවස නතර කර ලැබුවේ ඒ ඔහු පැමිණි ... වැඩි විස්තර...

දිනන ගෝඨා රටේ තරුණ තරුණියන්ට එක් කල අළුත්ම බලාපොරොත්තුව මෙන්න..!

September 23, 2019

තරුණ තරුණියන් වෙනුවෙන් තම පාලන සමයකදී ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ ලෝකය සමග තරගකාරී ... වැඩි විස්තර...

පාසැල් ගොඩනැගිල්ලක් කඩා වැටි ළමුන් 07ක් මිය යයි

September 23, 2019

කෙන්යාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීම හේතුවෙන් පාසල් ළමුන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙන්යාවේ නයිරෝබි නුවරදී මෙම අනතුර සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වැඩි විස්තර...

අගමැති රනිල්ගේ 31පැයෙන් බුකියම කැළඹෙයි

September 23, 2019

ආණ්ඩුව විසින් ගෝඨාභය රාජපක්ෂ දඩයම් කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ‘අධ්‍යාපන ඇමතිවරයා ... වැඩි විස්තර...

එජාප ජනපති අපේක්‍ෂකයාගේ නම රනිල් කියයි..?

September 23, 2019

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා තවමත් රහසක් යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය.කෙසේ වෙතත් ඉතාම ඉක්මණින් එක්සත් ජාතික පක්ෂය ... වැඩි විස්තර...

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!